⚡ විදුලි බිලේ බැලන්ස් එක තත්පර කිහිපයකින්ම බලාගන්න දැන් ඔබට පුළුවන්!
තමන්ගේ Register වෙලා තිබෙන දුරකථන අංකයෙන් පහත ආකාරයට SMS එකක් යවන්න.
📩 B (හිස්තැනක්) විදුලි ගිණුම් අංකය
යවන්න 👉 1987 ට.
උදාහරණයක්:
B 1234567890
ඊට පසුව ඔබගේ විදුලි බිලේ බැලන්ස් (Credit / Amount Due) පිළිබඳ තොරතුරු SMS මඟින්ම ලැබේවි.