80 දශකයේ පින්තූරයක් Chat GPT වලින් හදන්නෙ මෙහෙමයි

80 decade  photo

මේ දිනවල facebook එකේ ප්‍රසිද්ධ 80 දශකයේ ෆොටෝ හදන්නෙ මෙහෙමයි. කරන්න තියෙන්නෙ සරල පියවර කිහිපයක් පමණයි.  

පියවර 1 : Chat GPT එකට ගොස් වෙනස් කීරීමට අවශ්‍ය පින්තූරය අප්ලෝඩ් කොට පහත prompt දෙකෙන් එකක් දෙන්න.

Prompt (option1) =

"What would I looked like in 80s"

Prompt (option2) =

"What would I have looked like in the 80s? Transform this photo into an authentic 1980s look while keeping my facial features and identity unchanged. Add realistic 80s fashion, hairstyle, makeup and vintage photography aesthetics" 

Previous Post Next Post