
Adobe Photoshop වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් 100% නොමිලේම දෙන software එකක් ගැනයි මේ විස්තරේ. ගොඩක් දුරට Adobe Photoshop වලට සමාන ලෙස සකස් කර ඇති මෙහි පොඩි පොඩි අඩුපාඩු කිහිපයක් තිබුණත් අලුත් Update වලින් යාවත්කාලීන වෙලා අලුත් වෙනවා.
Download කරලා කැමති අය Try කරලා බලන්න.මෙන්න ලින්ක් එක
https://tenzen.studio/photon/