ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න ; පොලිසියෙන් දැනුවත් කිරීමක්

dating app police sinhala

 අන්තර්ජාලය හරහා මිතුරු ඇසුරකට, ප්‍රේම සම්බන්ධතාවයකට හෝ විවාහයකට ඇරයුම් කිරිම (DATING APP) හරහා සම්බන්ධ වීමෙන් මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් මෑත කාලයය තුළ වාර්තා වි ඇති බව පොලීසිය පවසයි. මෙම වංචනික ක්‍රියාදාමයේ නිරතවන්නේ කෙටි කාලයක් තුළ හෝ දීර්ඝ කාලිනව ආකර්ශනිය අයුරින් පණිවිඩ යොමු  කරමින් පුද්ගලයන් රැවටීමට ලක්කර ඇති බවද පොලිසිය පවසයි. 

Previous Post Next Post